Sinhala Cartoons And Movies App
☺ලංකාවේ ලොකුම Cartoons සහා Movies එකතුවට සාදරයෙන් ඔයාව පිලිගන්නවා /Welcome to the largest collection of cartoons and movies in Sri Lanka😎
මේ APP එකෙන් ඔයාට , සිංහල Cartoons ,සිංහල හඬ කවපු Movies බලන්න .Download කරන්න පුළුවන් .මේ App එකේ සියලුම සිංහල Cartoon ,සිංහල හඬ කවපු Movies ගොඩක් තියනවා . තව අපි අලුතින් දවසගානේ Movies Upload කරනවා.
App එක මෙතනින් Download කරගන්න .
https://play.google.com/store/apps/details?id=com.malindupraboda.cartoonapp
App Screen Shots
App එක ගැන තව විස්තර .
☺ලංකාවේ ලොකුම Cartoons සහා Movies එකතුවට සාදරයෙන් ඔයාව පිලිගන්නවා /Welcome to the largest collection of cartoons and movies in Sri Lanka😎
- මෙම Sinhala Cartoons App එක සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ලබා දී ඇත😜 .-
මේ Sinhala Cartoons App එක තුලදී ඔයාට අපි පහසුකම් ගොඩක් සලසලා දීලා තියනවා 😎
EX :
💥 Sinhala Cartoons And Movies Download 😲කිරීමේ හැකියාව .
💥 ලස්සන UI එක .
💥 Live Cartoons සහ Movies streaming😘
💥 ඕනෑම Movies ,Cartoons App එක තුලදී Search කර ලබාගැනීමේ පහසුව .😯
💥 Favourite යටතේ Movies සහ 😏Cartoons save කිරීමේ හැකියාව .
💥 ඕනෑම අවස්ථාවක Cartoon app එක තුල ඇතිවෙන ගැටළු Report කිරීමේ හැකියාව .
💥 Sinhala Cartoons App එකට දිනපතා🤩 අලුතින් Sinhala Cartoons සහ Movies ඇතුලත් කිරීම .
ඒ වගේම 😇 මේ Sinhala Cartoons and Movies App එක තුලදී ඔයාට ගොඩක් Cartoons සහ Movies බලාගන්න හැකියාව තියනවා .😮
App එකේ උඩ තියන I අකුර Press කරලා ඔයාට අපිට ඕනෑම දෙයක් එවන්න පුළුවන් .ඔයාට ඕනේ මොනවගේ ෆිල්ම්ස් ද කියල අපිට කියන්න.


Comme